ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස්වීමේ බලපෑම් සහ හැඩගැසීමේ ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දේශගුණික පර්යේෂණ ඒකකයක් (CRU) ආරම්භ කර ඇත. දේශගුණික විපර්යාස හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ගොවීන් අවදානමට ලක් වීඇති ආකාරය පිළිබඳව කෘෂිකාර්මික තීරණ ගැනීම හා ශ්‍රී ලංකාවේ තීරණ ගැනීමේ සහභාගිත්ව ප්‍රවනතා (ADAPT-SL) හි ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ඒකාබද්ධව මේ වන […]
Category Archives: Knowledge Bucket
– නවීන තාක්ෂණය හා නව දැනුම යොදා ගනිමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණයට හා දැවැන්ත පරිවර්තනයකට ලක් කළ ලෝකයේ අනෙකුත් රටවල්වල ආදර්ශයන් පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණයට ලක් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ අනුව, 2024 වර්ෂය සඳහා වන අයවැය මඟින් කෘෂිකර්ම හා ධීවර නවීකරණ මණ්ඩල ශක්තිමත් කිරීම සඳහා වෙන් කරනු ලැබ ඇති […]
King coconut (Cocos nucifera), a variety of coconut that is native to Sri Lanka. King coconut water is one of the fastest growing export commodities in Sri Lanka during the last decade. Rich nutritional profiles of sugars, vitamins, minerals and amino acids with profound therapeutic values have made king coconut water a popular functional beverage […]
Precision agriculture (PA) is an information-based production technology that manages spatial and temporal variability within a farming system to optimize its productivity and profitability while ensuring the sustainability of land resources. Today, several sophisticated technologies such as robotics, wireless sensor networks (WSN), aerial images, a global positioning system (GPS), global navigation satellite system (GNSS), smart […]