උතුරු අත්ලාන්තික් සාගරයේ වැවෙන ඇස්කොපිලම් නෙඩසොම් මුහුදු පැලෑටි සාරයෙන් නිපදවා ඇති ක්‍රොප් මාස්ටර් පත්‍ර වලින් හා මුල් වලින් උරාගෙන පැලෑටි පුරා ගමන් කරන විශ රහිත අනර්ඝ කාබනික දියර පොහොරකි . ශාක වල අංග සම්පූර්ණ වර්දනයක් ඇති කරන ක්‍රොප් මාස්ටර් නයිට්රජන් පොස්පරස් පොටෑසියම් යන ප්‍රධාන පෝශක වලින් හා මැන්ගනීස් කැල්සියම් ගෙන්දගම් යන ද්විතීයික පෝශක වලින්ද බෝරෝන් මොලිබ්ඩීනම් තඹ යකඩ සින්ක් කොබෝල්ට් ඇතුලු සියලු අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වලින් සමන්විත වේ. ඇමයිනෝ අම්ල හා හෝමෝන වර්ග වන සයිටොකයිනීන්, ගිබරලින් වලින්ද සමන්විත විශ්මිත දියර පොහොරකි .
Crop master is an organic, non-toxic fertilizer, which is manufactured by using see weed names Ascopilam Nedosomi, absorbs to the plant body through both foliar parts and roots. Crop Master is full of essential nutrients such as Nitrogen, Phosphorus, Potassium and secondary nutrients such as Magnesium, Calcium and Sulphur and nutrients such as Boron, Molybdenum, Copper, Zinc, Iron and Cobalt. Crop Master is and amazing liquid fertilizer as it contains amino acids and hormones such as Cytokinin and Gibberellin.