අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍ය වන නයිට්රජන් පොස්පරස් පොටෑසියම් සමතුලිත ලෙස සහ පැලෑටි වර්දනයට ඉතා වැදගත් අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය අඩංගු ග්රෝමෝ ත්‍රී ඉන් වන් ඇමරිකා එක්සත් ජනපදයේ ග්රෝමෝ සමාගමේ අනගි නිශ්පාදනයකි. මල් විසිතුරු පැල පලතුරු සහ සියලුම එලවලු වර්ග සහ ක්ශේත්‍ර භෝග වලට ඕනෑම අවධියක ඒකාකාර වර්දනයක් පවත්වා ගැනීම සදහා යෙදිය හැකිවීම මෙහි ඇති විශේෂ ලක්ශනයකි.
Grow more Three in one is 100% Water-soluble high-quality specialty fertilizer manufactured by grow more Inc. suitable for flowering plants, including Roses, Orchids Anthuriums, Carnations and ornamental plants, nursery plants, leafy vegetables all fruits and vegetables.