ග්රෝමෝ K44 යනු ඇමරිකා එක්සත් ජනපදයේ ග්රෝමෝ සමාගම විසින් නිශ්පාදිත 100% ජලයේ ද්‍රාව්‍ය උසස්ම තත්වයේ විශේෂිත පොහොරකි . මෙහි ඇති අධි පොටෑසියම් මිශ්‍රණය ශාකයේ මල් හා ඵල හටගැනීම උත්තේජනය කිරීම මගින් ඉහළ අස්වැන්නක් තහවුරු කරයි. අනෙකුත් පෝශක කොටස් මගින් සමබර වර්දනයක් ලබා දේ.
Grow More K44 (13.2.44+TE) (Copy)
Rs.400.00 – Rs.45,650.00
මල් හා පල හටගන්නා අවදියේදී බාවිතයට නිර්දේශිතයි
Recommended for use during flowering and fruiting
SKU: N/A
Categories: Fertilizer (පොහොර), Poly tunnel / Green house, Water Soluble Fertilizer
Weight | 22.7Kg, 1Kg, 500g, 100g |
---|