ග්රෝමෝ ප්ලාන්ට් ස්ටාටර් යනු ඉතා පිරිසිදු අමු ද්‍රව්‍ය යොදා ගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේ ග්රෝමෝ සමාගම විසින් නිශ්පාදිත 100% ජලයේ ද්‍රාව්‍ය උසස්ම තත්ත්වයේ විශේෂිත පොහොරකි.පත්‍ර හා මුල් මගින් ශාකයට ලබාදේ.ඕනෑම වගාවකට මූලික පොහොරක් ලෙස භාවිතා කල හැක.මුල් අවස්තාවේ දී නිරෝගි හා විසිරුන මූල පද්දතියක් ලබා ගැනීමට හා ඵල හටගන්නා අවදියේදී පලයන්ගේ ලාක්ෂණික හැඩය ලබා ගැනීමට උපකාරී වේ.
Grow More Plant Starter (10.52.10+TE)
Rs.570.00 – Rs.60,050.00
අනර්ග තත්වයේ ජලයේ ද්‍රාව්‍ය මූලික පොහොරකි.
An excellent water soluble basic ferrilizer
SKU: N/A
Categories: Fertilizer (පොහොර), Granular Fertilizer
Weight | 22.7Kg, 1Kg, 500g, 100g |
---|