භාවිතය සදහා උපදේස්
නිරෝගි ශාකයකින් මුල් ඇද්දවීමට සුදුසු අතු කැබලි තෝරාගෙන තියුණු උපකරණයකින් ආනතව කැපූ දඩු කැබල්ලෙහි සිටුවන පැත්තේ ග්රෝමෝ රැපිට් හොදින් ගල්වා තෙත්කල බදුන් මිශ්‍රණයේ සිදුරක් සාදා සිටුවන්න .සිසිල් සෙවන ආර්ද්‍රතාවය සහිත ස්තානයක හෝ ප්‍රොපගේටරයක තබන්න.දිලීර හා කෘමි හානි පිලිබදව සැලකිලිමත් වෙන්න .විසිතුරු මල් තේ එලවලු පලතුරු ආදී ඕනෑම දඩු කැබැල්ලක් ඉක්මනින් මුල් අද්දවා ගැනීමට යොදා ගත හැක.
Instructions for use
Select suitable branches for rooting from a healthy plant and plant the gromo rapit on the planting side of the cutting cut obliquely with a sharp tool and make a hole in the moistened potting mixture. Place it in a cool shade humidified stand or propagator. Be careful about fungal and insect damage. Ornamental flowers, tea, vegetables, fruits, etc. Any piece of wood can be used for quick rooting.