පීටර්ස් ප්රොෆෙෂ්නල් ඕල් රවුන්ඩර් යනු නෙදර්ලන්තයේ ICL සමාගම විසින් නිශ්පාදිත 100% ජලයේ ද්‍රාව්‍ය විශේෂිත පොහොරකි . මෙහි අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍ය වන නයිට්රජන් පොස්පරස් පොටෑසියම් සමබරව අන්තර්ගතවන අතර අනෙකුත් අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍ය ද අඩංගු වේ.වගාවේ ඕනෑම අවධියකට සුදුසු වන මෙය ඉතා කාර්යක්ශමව ශාක පත්‍ර මගින් අවශෝෂනය කර ඉක්මන් ප්‍රතිඵල පෙන්වයි.මෙම සමාගමට පමනක් අනන්‍ය වූ M-77 නම් විශේෂ කීලේට සයෝගයක් අඩංගු වේ.
Peters Professional All Rounder(20-20-20+TE)
Rs.500.00
Categories: Fertilizer (පොහොර), Uncategorized, Water Soluble Fertilizer