100% ජලයේ ද්‍රාව්‍ය කැල්සියම් (Ca) සහ නයිට්රජන් (N) අඩංගු කැට පොහොරක් වන කැල්සි ප්ලස් ගෘහ තුල වගාවන් සදහා පෝශ්‍ය පදාර්ථ සැපයීමේදී යොදා ගත හැකි අතර බිංදු හා විසිරි ජල සම්පාදනය මගින්ද යෙදිය හැක.ක්ශේත්‍ර භෝග සදහා ජලයේ දිය කර භෝග පත්‍ර මතට ඉසීම සිදුකල හැක. කැල්සි ප්ලස් වල ජලයේ ද්‍රාව්‍ය කැල්සිනිට් මෙන්ම නයිට්රේට් ආකාරයෙන් නයිට්රජන් අඩංගු වේ. මල් හා ඵල අකලට වැටීම ,දීර්ඝ පසු අ අස්වැන්න වැඩි කිරීම , පලදාවේ තත්ත්වය උසස් කිරිම , භෝග හා පලිබෝධකයන් සදහා ප්රතිරෝධීතාවයක් ඇති කිරිම හා පසු අස්වනු හානිය අවම කිරීම Ca මගින් සිදු කරයි.ඕනෑම වගාවකට ඕනෑම අවස්තාවකදී යෙදිය හැකි කැල්සිනිට් පසේ pH අගය සමතුලිත ව පවත්වාගෙන යාමට උදව් කරයි.
Uni Power Calsi Plus ( N-15.5%,Ca-19.5%)
Rs.8,750.00
ජලයේ ද්‍රාව්‍ය කැල්සියම් නයිට්රේට්
Soluble Calcium Nitrate
Categories: Fertilizer (පොහොර), Water Soluble Fertilizer
Related products
Agro Chemicals (කෘශි රසායන)
Rs.390.00