යුනිපවර් ක්‍රිස්ටා K44 යනු 100%ක් ජලයේ ද්‍රාව්‍ය නයිට්රජන් පොස්පරස් පොටෑසියම් අඩංගු විශේෂිත පොහොරකි . ක්‍රිස්ටා K44 පත්‍ර මගින් මෙන්ම මුල් මගින් ද ශාකය වෙත කාර්යක්ශමව උරා ගත හැකි ලෙස නිපදවා ඇත. නිරෝගි වගාවක් ලබා ගැනීමටත් අස්වැන්නේ ගුනාත්මක බාවය ඉහල නැංවීමටත් පොටෑසියම් අත්‍යාවශ්‍ය පෝශකයකි.මෙහි ඇති අධි පොටෑසියම් ප්‍රමාණය (44%) මල් අංකුර වැඩි කිරීම ශාකයට ජලය හා පෝෂක උරා ගැනීම ඒවා ශාකය තුල ගමන් කිරීම කාර්යක්ශම කිරීමට ඉතා වැදගත් වේ.අල භෝග වල ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට බහුලව යොදා ගනී
Uni Power Krista K44 (13.2.44)
Rs.430.00 – Rs.860.00
SKU: N/A
Categories: Fertilizer (පොහොර), Water Soluble Fertilizer
Weight | 25Kg, 1Kg, 500g, 250g |
---|