Yara Mila complex is a high-quality specialty granular fertilizer, manufactured in Yara International, Norway, formulated to meet precise crop requirements, these NPKs are some of the most highly efficient sources of N, P and K available. Each particle contains precisely tailored amounts of NPK. So, when accurately applied to a crop, Yara Mila Complex ensures the correct, complete addition and balanced distribution of these major nutrients.
යාරමිලා කම්ප්ලෙක්ස් යනු නෝර්වේහි යාරා ජාත්‍යන්තර සමාගමේ නිශ්පාදිත එක කැටයක් තුල මූලික පෝශක ද්වීතික පෝශක සහ අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය නවයක් අඩංගු උසස්ම තත්වයේ විශේෂිත කැට පොහොරකි. සියලුම පලතුරු එලවලු මල් හා විසිතුරු පැල මෙන්ම වෙනත් භෝග සදහාද භාවිතා කල හැක.